FAST NEWS

24×7 Around the Globe

ජනතාව අවධානයෙන් පසුවිය යුතුයි…

 

ජාතිවාදී අදහස් සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පැවැසීය.

විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව ප්‍රකාශ කළේ මහනුවර ඊයේ පැවති රැස්වීමක් අමතමිනි.

සියලූ ජාතීන්ට පිළිගත හැකි ව්‍යවස්ථාවක් සකස් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කලේය.