FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධයේ විරෝධතාවයක් අද කටුනායකදී..

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරයක් අද (12) කටුනායකදී පැවැත්වීමට නියමිත බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

මේ සදහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සභාගී වන බවද එම පෙරමුණ නිවේදනය කලේය.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ට එරෙහිව දේශපාලනික පලිගැනීම් සිදු නොකරන ලෙස බලකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවද එම නිවේදනයෙන් සදහන්.