FAST NEWS

24×7 Around the Globe

සයිටම් ගැටලුවට විසදුම් දෙන්න ජනපතිගෙන් කමීටුවක්..

සයිටම් ගැටලුව සම්බන්ධයෙන් උද්ගතවීඇති තත්වයට කඩිනමින් විසඳුම් ලබාදීමට කමිටුවක් පත්කරන බව අද(11 දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව හෙතම මේ බව ප්‍රකාශ කළේය.