FAST NEWS

24×7 Around the Globe

චීනයේ ආධිපත්‍යයට ට්‍රම්ප් හිස නමයි…

 

එක් චීනයක් සදහා වන ප්‍රතිපත්තියට තමන් ගරු කරන බව ධවල මන්දිරයේ සිට ඊයේ දුරකථන ඇමතුමක් ලබා ගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර තිබේ.

නායකයන් දෙදෙනා අතර ඊයේ පැවති සාකච්ඡාවේදී ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර සබදතා වැඩිදියුණු කර ගත හැකි ආකාරය පිළිබදව අදහස් හුවමාරු වී තිබේ.