FAST NEWS

24×7 Around the Globe

උපරිම සිල්ලර මිල කැඩු 30 ක් අල්ලයි..

උපරිම සිල්ලර මිලට  වඩා වැඩියෙන්  සම්බා, නාඩු සහ කැකුළු සහල් අලෙවි  කළ වෙළෙදුන්  30  දෙනෙකු  පමණ අද (9) වැටලිම් මගින් අල්ලා  ගැනීමට සමත් වු බව පාරිභෝගික අධිකාරිය පවසයි.

පිටකොටුව සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ වලදී අල්ලා ගනු ලැබු  මෙම වෙළෙදුන්ට විරුද්ධව ඉදිරි දිනවල නඩු පවරන බවද අධිකාරිය පවසයි.