FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාත් පෞද්ගලික බස් රථ සේවකයෝ වර්ජනයේ..

උතුරු පළාත් පෞද්ගලික බස් රථ සේවකයෝ අද (09) පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් අරඹා ඇති බව වාර්තාවේ.

වව්නියාව ලංගම බස් සේවකයින් පසුගිය 2 වැනිදා කළ උපවාසය අතරතුරදී උතුරු පළාත් ප්‍රවාහන අමාත්‍යවරයාගේ රුව පඹයකුට අන්දවා එය ගිනි තැබීමට විරෝධය පා ඔවුහු මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව වැඩි දුරටත් පැවසේ…