FAST NEWS

24×7 Around the Globe

සහල් පාලන මීල ඇතුලත් ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රීයේදී..

සහල් සඳහා වන පාලන මීල ඇතුළත් ගැසට් පත්‍රය රජය විසින් අද (08) මධ්‍යම රාත්‍රීයේදී නිකුත් කරනු ලැබෙන බව වාර්තා වේ.

ආනයනික සහල් සහ දේශීය සහල් සඳහා මෙම පාලන මීල නිය කෙරෙන බවද පැවසේ.

ඒ අනුව කැකුළු සහල් කිලෝවක් රුපියල් 70 කට,නාඩු කිලෝවක් 72 ක් සහ සම්බා කිලෝවක් රුපියල් 80 ක මිලකට අලෙවි කළ යුතු බව එම ගැසට් පත්‍රයේහි සඳහන් වනු ඇත.