FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති ආරක්ෂක මේජර් නෙවිල්ගේ නඩු කැඳවේ..

වසර 2010 සිට 2014 දක්වා කාල සීමාව තුළ සිය වත්කම් බැරකම් හෙළි නොකලැයි කියමීන්, හිටපු ජනපති ආරක්ෂක අංශයේ සේවය කළ මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාට  එරෙහිව අල්ලස් කොමිසම විසින් පනවා ඇති  නඩු පහක් අද (8) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණී.

එහිදී විත්තිය ඉදිරිපත්  කළ මුලික විරෝධතා  සඳහා  අල්ලස් කොමිසම ප්‍රති විරෝධතා  ගොනු කිරිමට  නඩු පහ මාර්තු 7 වැනි දා කැඳවීමට  අධිරණය නියෝග කළේය.