FAST NEWS

24×7 Around the Globe

කෝප් කමිටුවේ තුන්වන වාර්තාව පාර්ලිමේන්තුවට..

කෝප් කමිටුවේ තුන්වන වාර්තාව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද(08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ආයතන 15ක් පිළිබඳව සිදු කළ විමර්ශනයන් මගීන් අනාවරණය කරුණු ඊට ඇතුලත්ව ඇති බව සඳහන්.