FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය නිලධාරීන් සමග කථා කිරීමට සුසිල් අමෙරිකාවට…

 

අමෙරිකාවේ නව පාලනය එළඹෙන මානව හිමිකම් සැසිවාරයේ දී ශ‍්‍රී ලංකාවට කෙසේ බලපෑම් කරන්නේ ද යන්න මේ වන විට දැඩි කථා බහට ලක්ව ඇති අතර එරට රාජ්‍ය නිලධාරීන් සමඟ කතා කිරීම සඳහා සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.