FAST NEWS

24×7 Around the Globe

සුවත උයන ජනපති අතින් ජනතා අයිතියට පත් කෙරෙයි…

 

සුවැති දැයක් – දැයට හෙටක් තේමාව යටතේ ඉදිකරන ලද මහර – ඇල්දෙනිය ළමා උද්‍යානය, ශරීර සුවතා මධ්‍යස්ථානය සහ ඇවිදින මංතීරුව සහිත සුවත උයන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ(06) ජනතා අයිතියට පත් කෙරුණි.

ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 306ක් වන අතර අක්කර 10ක භූමි ප්‍රමාණයක ඉදිකර ඇති මෙම සුවත උයන නවීන ව්‍යායාම් උපකරණවලින් සමන්විත වේ.