FAST NEWS

24×7 Around the Globe

අද මධ්‍යම රාත්‍රී සිට සහල් සඳහා උපරිම සිල්ලර මීලක්..

අද (06)  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ අනුව සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මීල රුපියල් 80ක් වන අතර නාඩු සහල් කිලෝවක උපරිම මිල රුපියල් 70ක් ලෙස එහි සඳහන් වෙයි.