FAST NEWS

24×7 Around the Globe

හිටපු මහ ඇමති චන්ද්‍රකාන්තන් යළි රිමාන්ඩ්…

හිටපු නැගෙනහිර මහ ඇමති  සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයියාන්) මෙම මස (20දා) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (6දා) නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුව අද (06) කැඳවූ අවස්ථාවේ අධිකරණය මෙම නියෝගය කළේය.