FAST NEWS

24×7 Around the Globe

රුපියල් 20 ක් වු ලොතරැයි දිනුම් ඇදිම 01 වැනිදා සිට..

මීල රුපියල් 20ක  වටිනාකමින් යුත් ලොතරැයිපත් නැවත වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කළ බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

ඒ අනුව රුපියල් 20 නව ලොතරැයිපත් දිනුම් ඇදීම පෙබරවාරි 01 වැනිදා සිට නැවත ආරම්භ කෙරෙන අතර මෙතෙක් රුපියල් 30ට අලෙවි කළ ටිකට් පත්වලට දිනුම් ඇදීම් ජනවාරි 31 වැනිදායින් අවසන් වන බවද එහි සඳහන්.