FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණයේදි මිලියන ගණනක්‌ හොර ජන්ද දලා – ට්‍රම්ප්

පසුගිය ජනාධිපති වරණයේදී හොර ජන්ද දැමීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.

එම ජනාධිපති වරණයේදී මිලියන ගණනක්‌ හොර ජන්ද දමා ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. එහෙත් ඩිමොක්‍රටික්‌ පාක්‍ෂික මන්ත්‍රීවරුන් පවසන්නේ හොර ජන්ද දැමීම ගැන නිසි සාක්‍ෂි නැති බවයි.

මේ සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ට්‍රම්ප් නියෝගයක්‌ නිකුත් කර ඇත.