FAST NEWS

24×7 Around the Globe

ප්‍රෝඩාකාරී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරදවනවා…

ජනතාව රවටමින් ගෙන එ්මට සූදානම් වන ප්‍රෝඩාකාරී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරාජයට පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නුගේගොඩදී ඊයේ (27) පැවති පෙරලියක ඇරඹුම ජන රැළිය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

රටේ ජනතාව මුහුණදී ඇති ආර්ථික දුෂ්කරතා පිළිබඳවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අදහස් පළ කළා.