FAST NEWS

24×7 Around the Globe

සේවා නගරයේ වැඩ ඇරඹීමේදී අගමැතිගෙන් ප්‍රකාශයක්…

 

මේ රටේ තරුණ තරුණියන්ට හොඳ රැකියා අවස්ථා ලබාදීමට මෙන්ම හොඳ අනාගතයක් උදා කර දීම  මේ රට ද්වීපයෙන් මහද්වීපයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) පෙරවරුවේදී මුතුරාජවල කර්මාන්ත කලාපය තුළ සේවා නගරයේ පළමු අදියර ආරම්භ කිරීමේ උත්සවයට එක් වෙමිනි.