FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමරිකා තානාපති යළි රිමාන්ඩ්…

 

රජයේ මුදල්  අවභාවිතා කිරිමේ චෝදනාවට ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ හිටපු  තානාපති  ජාලිය වික්‍රමසුරිය පෙබරවාරි 9 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කළාය.