FAST NEWS

24×7 Around the Globe

හෙට සිට දින ගණනක් ගාලු මුවදොර මාර්ගය වසා තැබෙයි…

 

හෙට(28) සහ ලබන ඉරිදා මෙන්ම පෙබරවාරි 1 / 2 සහ  3 යන දිනවල ගාලු මුවදොර මාර්ගය වසා තැබෙන බව පොලිසිය පැවසූ අතර නිදහස් දින සැමරුමේ පෙරහුරු පැවැත්වීම ඊට හේතුව වේ.

පොලිසිය නිවේදනය කලේ ඒ අනුව මෙම දිනවල උදෑසන 7 සිට පුහුණුවීම් අවසන්වන තෙක් ගාලු මුවදොර මාර්ගය වසා තැබෙන බවයි.

එම කාලසීමාවන් වලදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය දැනුම් දෙන ලදි.