FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්ද කුරුණෑගලින් – නාම යෝජනා අත්සන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර මහ මැතිවරණයට කුරුණෑගලින් තරග කිරීම සඳහා නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා. මේ සම්බන්ධයෙන් කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශද තහවුරු කලා.