FAST NEWS

24×7 Around the Globe

දුමීන්ද සිල්වා ගැන මහ රෝහලෙන් වාර්තාවක් ගෙන්නැයි නියෝග..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව කොළඹ ජාතික රෝහලේ මොළයේ ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා එහි  වාර්තාවක්  වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ  මහේස්ත්‍රාත් අධිරකරණය අද (26) නියෝග කළේය.

එ මහතාට එරෙහිව පවතින වත්කම් බැරකම් හෙළි නොකළැයි කියන නඩු තුනකට අදාළව ඔහුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් බන්ධනාගරයෙන් අධිකරණ වෙත ඉදිරිපත් කළ වාර්තා වෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිරණ මෙම නියෝගය සිදු කළේය.

නඩුව පෙබරවාරි 13 වැනි දා යළි කැඳවිමට නියමිතය.