FAST NEWS

24×7 Around the Globe

වී මෝල් හිමියන් ගැන පියවර ගැනීමට කමීටුවක්..

වී මිලදී ගෙන සහල් කර වෙළඳපොළට නිකුත් කර නොමැති වී මෝල් හිමියන් ගැන පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරිමට කැබ්නට් මණ්ඩල තීරණය කර තිබේ.

වී අලෙවි  මණ්ඩලය සතුව  ඉතිරි වී පවතින වී තොග සතොස සහ පෞද්ගලික වී මෝල් හිමියන් මගින්  සහල්  බවට  පත් කර  වෙළඳපොළට නිකුත් කිරිමට  එම කමිටුවට පැවරී තිබේ.