FAST NEWS

24×7 Around the Globe

අද නැගෙනහිරට මිලි මීටර් 150 ඉක්මවූ වැසි වැටේ..

අද (23) දිනයේදීද දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි  බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිව්දනයකු නිකුත් කරමීන් සඳහන් කරයි.

එ අනුව නැගෙනහිර ප්‍රදේශයට මිලි මීටර් 150 ඉක්මවූ වැසි බලාපොරොත්තුවිය හැකි බව අද (23දා) පෙ.ව. 5.30ට නිකුත් කළ නිවෙදනයේ දැක්වෙයි.

සෙසු ප්‍ර දේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවත් උතුරු අර්ධයේ තරමක තද සුළං බලාපොරොත්තුවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.