FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකාව සමග දෙවැනි T20 යෙන් ශ්‍රී ලංකාවට ජය…

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවන 20/20 තරගයෙන් කඩුළු 3ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 19.3 අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 113ක් රැස්කර ගත් අතර පන්දුවාර 19.4ක් තුළ ලකුණු 119ක් ලබා ගන්නා ලදී.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 54ක් ලබා ගත්තේය.