FAST NEWS

24×7 Around the Globe

ඉදිරි සතිය තීරණාත්මකයි!

 

ඉදිරි සතිය දේශපාලන ක්ෂේත්‍රයේ තීරණාත්මක බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවට වැදගත් තීන්දු තීරණ රැසක් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල ක‍ළේය.