පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර සිදුවු මාරාන්තික රිය අනතුරකින් 20 දෙනෙකු මිය ගිය ගොස් තවත් කිහිප දෙනෙක් තුවාල ලබා ඇත.
මගී ප්‍රවාහන බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අධික වේගයෙන් ධාවනය කර ඇති මෙම බස් රථ පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බව විදෙස් මාධය වාර්තා කර සිටියි.







