FAST NEWS

24×7 Around the Globe

රටේ සෑම අංශයක්ම බරපතළ අර්බුදයක…

 

රටේ සෑම අංශයක්ම පාහේ බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බව ජනතා විමුක්ති පෙරෙමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

එයට හේතුව රටේ ආර්ථිකය බිඳ වැටීම බව ඔහු පෙන්වා දෙයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයට එක්වෙමින් ටිල්වින් සිල්වා මහතා මේ බව කියා සිටියේය.

වත්මන් රජයට පවතින එකම විසඳුම රටේ සම්පත් විදේශයන්ට විකිණීම බව ටිල්වින් සිල්වා මහතා එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේය.