FAST NEWS

24×7 Around the Globe

ගල් අඟුරු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවු හේතුව ඇමති සියඹලාපිටිය හෙළි කරයි..

මෙරටට ගල් අඟුරු ගෙන ඒමේ සම්පූර්ණ භාරකාරත්වය දරණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැවති අඩුපාඩු හේතුවෙන් එය  විසුරුවා හැරීමට තීරණය කළ බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත පැවසීය.

මෙරට විශාලතම මිලදී ගැනීම් සිදු කරන අදාළ සාමාගමේ පැවැති දුර්වලතා පිළිබඳ විගණකාධිපතිවරයා ලබා දුන් වාර්තාවට අනුව එම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය