FAST NEWS

24×7 Around the Globe

විරෝධතා පාගමනක් හේතුවෙන් පුරහල අවට දැඩි රථ වාහන තදබදයක්..

විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වන විට කොළඹ පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍යඨ පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය එක්වෙ මෙම පාගමන සංවිධාන කර ඇත.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න..