FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී.ල.නි.ප භාණ්ඩාගාරික එක්සත් ජාතික පක්ෂයෙන් අද නාමයෝජනා අත්සන් තබයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු අමාත්‍ය එස් බී නාවින්න එක්සත් ජාතික පක්ෂයෙන් අද නාමයෝජනා අත්සන් තබා තිබේ.
ඒ ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීම සදහා  එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළේ ද එස්.බී නාවින්නයි.