FAST NEWS

24×7 Around the Globe

කොළඹට හෙරොයින් බෙදන්නා අත්අඩංගුවට ගැනේ..

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙරොයින්  මත්කුඩු බෙදාහරීමේ ජාවාරමේ නිරතවූ පුද්ගලයෙකු කොළඹ මධ්‍යම කොට්ඨාශයේ නීති බලගැන්වීමේ ඒකකය විසින් ඊයේ (18) කොම්පඤ්ඤ වීදීය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු මහා පරිමාණ මත්කුඩු ජවාරම් කරුවන්ගෙන් එවා මීලට ගෙන කොළඹ තදාසන්න ප්‍රදේශවලට බෙදාහරින්නෙකු බව පොලීසිය පවසයි.