FAST NEWS

24×7 Around the Globe

සීමා නීර්ණ වාර්තාව පිළිබඳ දේශපාලන පක්ෂ වල විරෝධය !

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට බාර දී ඇති  සීමා නීර්ණ වාර්තාව පිළිබඳව සුළු දේශපාලනික පක්ෂ වල විරෝධය එල්ල වී  ඇති බය දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඊ.පී.ඩී.පී පක්ෂය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඇතුළු පක්ෂ කිහිපයක නායකයින් මේ සම්බන්ධයෙන් ඊයේ(18) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා වෙයි.

එහිදී අදාළ සීමා නිර්ණ වාර්තාව පිළිබදව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සමඟ සාකච්ඡා කිරීමට යෝජනා වී ඇති බවද සඳහන්.