FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ ඩිඡිටල්කරණය කිරීමට මයික්‍රොසොෆ්ට් වෙතින් අත හිත…

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්‍ෂරතාව වැඩි දියුණු කරලීම සහ  ඩිඡිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය සහය සහ උපදෙස් ලබා දීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ෂේන් පිලිප් කර්ටෝස්  එකඟ වී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මයික්‍රෝසොෆ්ට් සභාපතිවරයා අතර ස්විට්සර්ලන්තයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත.