FAST NEWS

24×7 Around the Globe

හෝමාගම දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි..

හෝමාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

අද (18) දහවල් හෝමාගම, පිටිපන මාර්ගයේ හෝමාගම දුම්රිය ස්ථානය අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්ය.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව හෝමාගම පොලීසිය සඳහන් පවසයි.