FAST NEWS

24×7 Around the Globe

ලොතරැයි පත් මීල සංශෝධනය කරන්නැයි ජනපති මෛත්‍රීගෙන් උපදෙස්..

අයවැයෙන් ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ දැමුවද එය පැරණි මිල වන රුපියල් 20 ටම අලෙවි කිරිමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනිම සඳහා ජනපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී  ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා  අබේවර්ධන මහතා කොළඹ අද (17දා) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

ලොතරැයි මිල ඉහළ දැමීමත් සමග එහි අලෙවිය පහළ ගිය අතර අලෙවිකරුවන්ද ලොතරැයි පත් අලෙවියෙන් ඉවත්ව සිටිති.