FAST NEWS

24×7 Around the Globe

ජනවාරි 20 න් පසුව කාලගුණය උඩු යටිකුරු වෙයි..

මෙ වන විට දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්වයේ වෙනසක් ජනවාරි 20 දායින් පසුව  බලාපොරොත්තු විය හැකි බව අද පෙ.ව. 5.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

කලාපය හරහා පවතින සුළං ප්‍රවාහයේ වෙනසක් නිසා ඉදිරි දිනවලදී විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් වලට වැසි ඇතිවිය හැකි බවද සඳහන්.