FAST NEWS

24×7 Around the Globe

මත්ස්‍ය අපනයනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 1.2 ක ලාභයක්..

2016 වර්ෂයේදී මත්ස්‍ය අපනයනයෙන් ශ්‍රී ලංකාව රුපියල් බිලියන 1.2 ක ලාභයක් ලබා ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියයි.

2016 වසරේ උපයන ලද සමස්ත ආදායම රුපියල් මිලියන 21,539 කි. එයින් උපයා ඇති ලාභය රුපියල් බිලියන 1.2කි.