FAST NEWS

24×7 Around the Globe

ඇමරිකා යුද හමුදා භටයෝ 40,000ක් සේවයෙන් ඉවතට.

ඇමරිකාව යුද හමුදා භටයින් 40,000ක් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය අනාවරණය කළේ වියදම් කප්පාදු කිරිමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.

එම පිරිසට අමතරව යුද හමුදාවට සම්බන්ධ සිවිල් පුද්ගලයින් ද 17.000ක් ද සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර ඔවුන් වසර දෙකක් තුළ ඉවත් කිරීමට කියමිත බව සදහන්.

ඊට අදාල නිළ ප්‍රකාශය මෙම සති අන්තයේ සිදුකිරීමට නියමිතයි.

අදාළ භටයින් ඉවත් කිරීමෙන් පසු ඇමරිකාවේ සිටින යුද හමුදා භටයින් සංඛ්‍යාව හාරලක්ෂ 50,000 දක්වා අඩු වනු ඇති.