FAST NEWS

24×7 Around the Globe

දේශපාලන පක්‍ෂ ලේකම්වරු මැතිවරණ කොමීසමට කැඳවේ..

සියලුම දේශපාලන පක්‍ෂ ලේකම්වරුන්ට අද (16දා) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දන්වා ඇත.

පක්‍ෂ ලේකම්වරු හමුවන මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන හා පළාත් සභා ඡන්ද විමසීම් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව එම කොමිසමට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.