FAST NEWS

24×7 Around the Globe

පන්දුවක් වැදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට.

ශ්‍රී ලංකා ජාතික බාවලන් පද්මනාදන් නැමැති ක්‍රිකට් ක්‍රීඩකයෙකු එංගලන්තයේ ප්‍රාන්ත ලීග තරගයක් අතරතුළදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පන්දුවක් පපුවේ වැදීමෙන් සිදු වූ අනතුරුක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එංගලන්ත මාධ්‍ය වාර්තා කළා.

සරේහි පැවැති තරගයේදී මනිපේ පැරිස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියදී ඔහු මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පද්මනාදන් 24 වැනි වියේ පසුව තිබෙන අතර ඔහු යාපනයේ හාට්ලි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වෙනවා.