FAST NEWS

24×7 Around the Globe

ජනිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර FCID යට..

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අද (16) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියේය.

රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු පැමීණ ඇති බවත් හෙතෙම අදාළ ප්‍රකාශය මේ වනවිටත් ලබා දෙමින් සිටින බව එම කොට්ඨාශ සඳහන් කළේය.