FAST NEWS

24×7 Around the Globe

ඇතිවිය හැකි නියගය හේතුවෙන් ජනපතිගෙන් විශේෂ කාර්ය සාධක බලකායක්…

 

ඉදිරියේදී ඇතිවිය හැකි නියඟයට මුහණදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ කාර්ය සාධක බලකායක් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

ජනාධිපතිවරයා විසින් මෙම කාර්ය සාධක බලකායේ සභාපතිත්වය ගනු ලබන බවත්, අදාළ සියලුම අමාත්‍යංශ ඇතුළත් කරගනිමින් සතියකට වරක් මෙය රැස්කිරීමටද තීරණය කර තිබේ.