FAST NEWS

24×7 Around the Globe

සුරංග ලක්මාල්ට චමීන්ද වාස්ගේ ටෙස්ට් වාර්තාවක් බීඳ දැමීමට වරම්..

ජනවාරී මස 12 වැනිදා ආරම්භ වීමට නියමීත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩයම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේදී, වේගපන්දු  ක‍්‍රීඩක සුරංග ලක්මාල්ට  ටෙස්ට් තරගාවලියක දී වැඩිම කඩුළු සංඛ්‍යාවක් බිඳ හෙලූ ශ්‍රී ලාංකික වේග පන්දු වන්නා වීමේ අවස්ථාව උදාවී තිබේ.

මීන් පෙර ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් 1995 වසරේ දී නවසීලන්තයට එරෙහිව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකදී කඩුලු 16 ක් දවාගෙන මෙම වාර්තාවට හිමීකම් කියයි.

දකුණු අප‍්‍රිකාව සමග පැවති ටෙස්ට් තරග දෙකේදී සුරංග ලක්මාල් මෙ වන විට දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 12 කි.

එ අනුව අප්‍රිකාව සමග පැවැත්වීමට නියමීත තෙවැනි ටෙස්ට් තරගයේදී වේග පන්දු යවන ක‍්‍රීඩක චමින්ද වාස්ගේ වාර්තාවක් බිඳ හෙළීමට හෝ සම කිරීමේ අවස්ථාවක් වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල්ට හිමිව තිබේ.