FAST NEWS

24×7 Around the Globe

ඉරාන හිටපු ජනපති රෆ්සන්ජානි මියයයි…

 

ඉරාන විප්ලවයට නායකත්වය දුන් එරට හිටපු ජනාධිපතිවරයෙකු වූ අක්බාර් හෂීම් රෆ්සන්ජානි හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මියයන විට 82 වන වියේ පසුවූ අතර මොහු 1989 වර්ෂයේ සිට 1997 දක්වා ඉරානයට නායකත්වය ලබා දෙන ලදි.

එසේම අක්බාර් හෂීම් සැළකෙන්නේ 1979 ඇතිවූ ඉරාන විප්ලවයේදී ඊට නායකත්වය දුන් ප්‍රමුඛ පෙළේ පුද්ගලයෙකු ලෙසයි.