FAST NEWS

24×7 Around the Globe

ඉදිරියේදී ආණ්ඩු විරෝධී පුද්ගලයින්ගේ ප්‍රජා අයිතියත් අහිමි වෙන්න පුළුවන්…

 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රජයේ අරමුණ වුයේ එක් පවුලකට එරෙහිව කටයුතු කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී නව නීති හදුන්වාදෙමින් ආණ්ඩු විරෝධී පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට උත්සාහ දරන බවයි.

කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.