FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදාගේ මව හා ඥාති සහෝදරයෙකු අත්අඩංගුවට ගැනේ..

මත්කුඩු ග්‍රෑම් 20ක් සමග වෙලේ සුදාගේ මව හා ඥාති සහෝදරයෙකු සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අද (6) වැල්ලවත්තේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

 හොරොයින් මත්කුඩු ජාවාරමට සම්බන්ධව ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට මරණ දඬුවම නියමව ඇත.