FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාජීකයෝ විදී බසිති..

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තුළ ඉහළ ශ්‍රේණි වලට වැඩි වරප්‍රසාද දෙන බවත් එමගින් සමාගමේ ලාභය පහළ වැටෙන බවත් පවසමීන් එහි වෘත්තීය සමිති පෙරමුණ අද (06) දින කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළේය.

 ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාර දීමටද ඔවුහු කටයුතු කළේය.