FAST NEWS

24×7 Around the Globe

මත්තල ගුවන් තොටේ තාක්ෂණ විද්‍යාලය වීවෘත කෙරේ..

මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ඉදිකර තිබෙන තාක්ෂණ විද්‍යාලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් හෙට (07දා) විවෘත කිරිමට නියමිතය.

එසේම මිරිජ්ජවිල ආයෝජන කාලාපයේදි දක්ෂිණ සංවර්ධන සැලැස්ම හෙට (07දා) පෙරවරුවේ එළදක්වන අතර එයට සමගාමීව මෙම තාක්ෂණ විද්‍යාලයද විවෘත කිරීමට නියමිතය.