FAST NEWS

24×7 Around the Globe

සීමා නිර්ණය කමිටු වාර්තාවට ශ්‍රීලනිපයෙනුත් අත්සන් තැබේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ සීමා නිර්ණය කමිටු සාමාජික ලෙස කටයුතු කල හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් මහතා සීමා නිර්ණය කමිටුවේ අවසන් වාර්තාවට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නීතිඥ මිස්බාර් සතාර් මහතා පමණක් සීමා නිර්ණය කමිටුවේ සාමාජිකයින් පස් දෙනා අතුරින් මේ දක්වා කමිටු වාර්තාවට අත්සන් තබා නොමැත.