FAST NEWS

24×7 Around the Globe

“ජනපතිට කියන්න“ වැඩසටහනේ පළමු ශාඛා කාර්යාලය අද විවෘත වේ..

“ජනපතිට කියන්න“ වැඩසටහනේ පළමු ශාඛා කාර්යාලය අද (04) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී ස්ථාපිත කිරීමට නියමිතය.

 ජනතාවගේ ගැටළු සඳහා ජනාධිපතිවරයා මැදිහත් වී කඩිනම් පිළිතුරු ලබාදීමේ අරමුණින් ජනපතිට කියන්න වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.